Description

SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 3ක් සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි. 01. Chat With AI 02. Image Recognizer 03. Image Generator SinhalaGPT - Chat With AI Chat With AI යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබට voice මගින් විධාන ලබා දිය හැක. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක. ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව ගැන සහ වෙනත් ඔනේම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගන්න පුළුවන්. SinhalaGPT - Image Recognizer ඔනේම Image එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. දැනට තියෙන Powerful ම AI Model එක වන Google Gemini මගින් ඔබට සිංහලෙන්ම Images ගැන විස්තර දැන ගන්න පුලුවන්. ඔනේම Image Type එකක් Upload කරන්න පුළුවන්. Image එකෙ Size එක 4MB ට අඩු වෙන්න ඔනේ. SinhalaGPT - Image Generator Sinhala සහ English දෙකෙන්ම Prompt කරන්න පුළුවන් Powerful ම Image Generator එකක් තමා මේ තියෙන්නේ. Logo, Banner, Art Create කරගන්න වගේම වෙනත් ඔනේම ආකාරයක High Quality Image හදාගන්න සහ Download කරගන්න පුළුවන්. SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්. https://www.facebook.com/sinhalagpt Disclaimer: * This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.

Monthly App Statistics